තරහාද සදු හා...මේ සදු හා සොදුරේ..
තරහාද මා හා...ඔබ එහෙනම් අදුරේ...
මීදුම් කුණාටු ආවත් නොසැලී ඉදින්...
විරහා ලසෝ වෙස් ගත් සුසුමන් මැදින්...
දේදුනු පිහාටු පොබයා ආවත් තදින්..
මොනවා කලත් සමනලියේ පල නෑ ඉතින්...
ඔබ මගේ සතුටයි...සතුටයි...හදේ...
තටු සළා ඉගිලී සරනා....
එහෙව් මා ඔබ හා නෑ තරහා ළදේ....
මේ සසර වසනා තුරා.....

No comments:
Post a Comment